YES: Youlead Entrepreneurship Service
Youlead ව්‍යවසායකත්ව උපදේශන සේවාවට ඔබව සාදරයෙන් පිළිගන්නෙමු
ඔබගේ ව්‍යවසායකත්ව ගැටළු වලට පිළිතුරු දීමට සුදුසුම උපදේශකයා අපි ඔබට ලබාදෙන්නෙමු  
ව්‍යවසායකත්ව උපදේශකයෙකුගෙන් ඔබට දැනුම
ලබාගත හැකි දේවල් කිහිපයක්:
  • ඔබේ ව්‍යාපාරයට අරමුදල් සැපයීම
  • ආයෝජකයින් ආකර්ෂණය කරගැනීම
  • නව කුසලතා ඉගෙනීම
  • ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම
  • ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම
  • විශිෂ්ට විකුණුම් තණතීරුවක් ඇති කිරීම
  • නිවැරදි පුද්ගලයන් බඳවා ගැනීම
Register නැතහොත් "උපදේශකත්වය" පිළිබඳ වැඩිදුර දැන ගැනීමට පහළට යන්න
ඔබේ පළමු උපදේශන සැසියට
පියවර 5ක්
1
සේවාලාභී ගිණුමක් සඳහා ලියාපදිංචි වන්න.
2
උපදේශන අයදුම්පත පුරවන්න (නව සම්බන්ධතා ඉල්ලීම)
3
අපගේ කණ්ඩායම ඔබගේ ගිණුම මත පදනම්ව නිවැරදි උපදේශකයෙකු සමඟ ඔබව ගලපනු ඇත
4
ඔබේ උපදේශක රැස්වීම පැවැත්විය යුතු ස්ථානය තෝරන්න
5
ඔබේ පළමු උපදේශන සැසිය පවත්වන්න

උපදේශකත්ව සැසියක නිදසුනක්.

අපගේ උපදේශකයින් සහ සේවාලාභීන් ක්‍රියා කරන ආකාරය නරඹන්න.

උපදේශකත්වය යනු ව්‍යවසායකයන්ට තම ව්‍යාපාරික කුසලතා වර්ධනය කර ගැනීමට ඇති වේගවත්ම ක්‍රමයකි.  මෑතකදී අවසන් වූ Startup21 සඳහා සහභාගී වූ ඇතැම් සේවාලාභීන් හට අපගේ විශේෂඥ උපදේශකයින් මඟ පෙන්වූ ආකාරය මෙම වීඩියෝවෙන් ඔබට දැක ගත හැක.  අපගේ සියලුම උපදේශකයින් ඔවුන්ගේ අදාළ ක්ෂේත්‍ර වල ඉහළින්ම සිටී.  ඔබ YES සමඟ ලියාපදිංචි වූ පසු ඔබේ ප්‍රශ්න ඇසීමට සහ විශේෂඥ මගපෙන්වීම් ලබා ගැනීමට ඔබටත් අවස්ථාව ලැබේ.

Learn More

   ඔබගේ ව්‍යාපාර දියුණුව වේගවත් කිරීමට නොයෙක් ක්ෂේත්‍රයන් නියෝජනය කරන, අති සාර්ථක ව්‍යාපාරිකයින් ගණනාවක් අප සමඟ අත්වැල් බැඳගෙන ඇත.

ලාංකික ව්‍යවසායකයන්ට මෙය 100% නොමිලයේ ලබාදෙන සේවාවකි
අනුරුද්ධ
විජේරත්න

Managing Director:
Capital Holding

Show all mentors
දයාන්
රාජපක්ෂ

Director Marketing:
Uniliver

Show all mentors
ඉශන්ත
සිරිබද්දන

Manager:
Access Holding

Show all mentors
ෆවුසුල්
හමීඩ්

Manager:
Access Holding

Show all mentors
ජානකී
කත්රියආරච්චී

Manager:
Access Holding

Show all mentors
ජෙහාන්
විජේසිංහ

Manager:
Access Holding

Show all mentors
ලලිත්
ද සිල්වා

Manager:
Access Holding

Show all mentors
රොෂාන්
ප්‍රනාන්දු

Manager:
Access Holding

Show all mentors
සම්පත්
රණවීර

Manager:
Access Holding

Show all mentors
සෙලිනා
පීරිස්

Manager:
Access Holding

Show all mentors
ෂෙහාන්
සෙනෙවිරත්න

Manager:
Access Holding

Show all mentors

ව්‍යවසාකත්ව උපදේශනය ගැන පැසසුමක්  

Youlead ව්‍යවසායකත්ව උපදේශන සේවය ගැන සේවාලාභින්ගෙන් අසා දැනගන්න

දැනට ව්‍යවසායක උපදේශකත්වය ලබන සහ එයින් ප්‍රතිලාභ ලබන සේවාලාභීන් කිහිප දෙනෙක් ඔවුන් ලැබූ අත්දැකීම් ගැන ඔබට කතා කරන මෙම වීඩියෝව නරඹන්න. විනාඩි 3ක් වැනි කෙටි කාලයකින්, ව්‍යවසායකත්ව උපදේශන සේවයෙන් ඔබට ලැබිය හැකි ප්‍රතිලාභ ගැන අවබෝධයක් ඔබට ලබාගත හැකිවේවි.  

Watch More

   YES ඔබ වෙත ගෙන ඒමට මඟ සලස්වන දේශීය විදේශීය සහයෝගිතා

   සස්නක සංසඳ

   ව්‍යවසායකත්ව සංවර්ධනය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරමින් සස්නක සංසඳය දැනට ව්‍යාපෘති 20 කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ඇත.

   වැඩි විස්තර අවශ්‍යද?  
නිතර අසන ප්‍රශ්න (FAQs) ගොනුවට පිවිසෙන්න  

විවිද ක්ෂේත්‍රයන් හා පසුබිම් නියෝජනය කරන සේවාලාභීන් රැසක් අප වෙත යොමු කල ප්‍රශ්න වල එකතුවක් සහ එම ප්‍රශ්න වලට පිළිතුරු වලින්  'නිතර අසන ප්‍රශ්න' පිටුව සමන්විත වෙයි. වෙනත් ව්‍යවසායකයන් මුහුණපාන ගැටළු ගැන කියවා, එම ගැටළු වලට මුහුණ දෙන නොයෙක් විදි  අධ්‍යයනය කිරීමට මෙය අනගි තෝතැන්නකි.

FAQs
අපගේ සහායක කණ්ඩායම සමඟ සම්බන්ධ වන්න

මෙම ක්ෂේත්‍රයේ ඔබේ අත්දැකීම්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔබට උදවු කිරීමට අපගේ විශේෂඥ කණ්ඩායම සූදානම්. නිතර අසන පැන පිටුවේ නැති ප්‍රශ්නයක් තිබේද?  අපට ලියන්න mentoring.youlead@sasnaka.org  නැතහොත් 0773 451 442 අපව අමතන්න.